Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 15
5,934
Views

වෙඩිතැබීමේ අතර තුර පටිගත වුනු සම්පුර්ණ  වීඩියෝව  - video 

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානය තුළ සිදුකළ වෙඩි ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 40 දෙනෙක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදි එම දේවස්ථානය තුල බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් ඇතුළුව 500කට ආසන්න පිරිසක් සිට ඇති බව එහි සඳහන්.

මෙම වෙඩි තැබීම සිදුකල පුද්ගලයා 28 වියෙහි පසුවන ඕස්ට්‍රේලියානු ජාතික Brenton Tarrant බවට සැක කරන අතර එම පුද්ගලයාගේ ඡායාරූපයක් අන්තර්ජාලයේ සැරිසරමින් පවතී.

A man who identified himself as Brenton Tarrant (pictured) live-streamed the massacre of dozens of people in Christchurch, New Zealand

වෙඩි තැබීම සිදු කලා  යැයි  සැකකරන පුද්ගලයාගේ ඡායාරූපය 

එමෙන්ම මොහු විසින් එල්ල කල මෙම වෙඩි වරුසාවට මුවා වී පුද්ගලයින් 30දෙනෙකු පමණ මිය ගොස් තිබෙන බවටයි විදෙස් වාර්තා සදහන් කරන්නේ .

මෙම සිද්ධිය පිළිබදව ඇසින් දුටු සාක්ෂි කරුවන් සදහන් කරන්නේ ඔහුට වෙඩි තැබීම් 50ක් පමණ ඇසුණු බවටත් ඒ සදහා ඔහු shotgun සහ rifle නමැති තුවක්කු භාවිත කර තිබණු බවටත් විදෙස් මාධ්‍ය සදහන් කරයි.



ඇසින්දුටු පුද්ගලයෙක් තම අදහස් ප්‍රකාශ කරන වීඩියෝව 

කෙසේවෙතත් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ සිකුරාදා දින සවස 1.30 ට පමණ වන අතර ප්‍රහාරය මුලික ඉලක්කය වී තිබෙන්නේ වන්දනාමාන කරන බැතිමතුන් වන අතර ප්‍රහාරය දියත් කර තිබෙන්නේ Al Noor මුස්ලිම් පල්ලිය දෙසට වන අතර ඒ මොහොතේදී එම පල්ලිය තුල මිනිසුන් සිටි බවටයි තවදුරටත් අනාවරණය වන්නේ .

කෙසේවෙතත් ඔහු විසින් මෙම වෙඩි තැබීම සජීවීව පටිගතකර අනතර්ජාලයට ඇතුලත් කර තිබෙන අතර එම වීඩියෝව සමස්ත ලෝකයම දැඩි අවධානයකට ලක්වී තිබේ.



වෙඩි තැබීම සිදුකරන අයුරු පටිගත කල වීඩියෝව 

මෙම ප්‍රහාරයට හේතු දක්වමින් ඔහු විසින් පිටු 74ක ප්‍රකාශනයක් පවා මුදාහැර ඇති අතර එහිදි ඔහු කියා සිටින්නේ මෙය ඉස්ලාම් ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුකළ එකක් බවට පෙනියන මුත් ඊට වඩා එහා ගිය අරුතක් මේ තුල ගැබ්වි ඇති බවයි. ඒ සංක්‍රමණික නිතියේ පවතින ගැටළු, ජාතිවාදය සහ සංස්කෘතික ගැටළු මෙම ප්‍රහාරයට හේතුවු තවත් කරුණු බව ඔහු සිය ප්‍රකාශනය මගින් හෙළිකර තිබේ.

‘මා නවසීලන්තයට පැමිණියේ ප්‍රහාරයක් එල්ල කිරිමට සිතා ගෙන නොවෙයි.එහෙත් මට පසුව තේරුම් ගියා මාගේ සැලසුමට හොඳම ස්ථානය මේ රට කියා. ඒ අනුවයි මම අද ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ. බටහිර රටවලට මෙය සංඥාවක් වනවා මෙන්ම මගේ ජාතිය වෙනුවෙන් යුතුකම ඉටු කළා යන හැගීම මා සතුයි‘ප්‍රහාරකයා සිය ප්‍රකාශනයේ සටහන් කර තිබේ.

එමෙන්ම මෙම සිදුවීම නිසා මිනිසුන් 3 දෙනෙක් සමග එක් කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කර තිබෙන්නේ .

තවද මෙම ස්ථානයට 3kක් පමණ ඇතින් නවතා තිබුණු කාර් එකක  බෝම්බයක ද තිබී හමුවුණු බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ .
මීට අමතරව නගරයේ අටවා තිබූ බෝම්බ කිහිපයක් ද නිශ්ක්‍රීය කළ බව නවසීලන්ත ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.

මෙම සිදුවීම නිසා පොලිසිය විසින් ඒ අසල සිටි මිනිසුන්ට නිවෙස් තුලම රැදී සිටින ලෙසට දන්වා තිබෙන අතර මේ පිළිබදව නවසිලන්ත පොලිස් කොමසාරිස්තුමන් වන Mike Bush විසින් පවසා තිබෙන්නේ මෙම වෙඩි තැබීම නිසා ජිවිත හානි රැසක් සිදු වී තිබෙන බවටත් මුස්ලිම් පුද්ගලයින්ට අද දින පල්ලි වලට තම ආගමික කටයුතු කිරීමට නොයන ලෙසටත් දන්වා තිබෙන බවටයි .

ඒවගේම නවසිලන්ත අගමැති Jacinda Ardern මෙම සිදුවීම පිලිබදව ප්‍රකාශ කර තිබෙන්නේ අද සිදුවූ වෙඩි තැබීම් එරට අඳුරුතම දිනයක් සලකුණු කරන බවටයි .

මෙම වෙඩි තැබීම සිදු කරන ලද පුද්ගලයා Al Noor පල්ලියට ඇතුළු වී එහි සිටි බැතිමතුන්ට වෙඩි තබා තිබෙන අතර එම වීඩියෝව පටිගතකර ඔහු ඔහුගේ fb ගිණුමට ඇතුලත් කර තිබෙනවා .

එමෙන්ම ඔහු විසින් භාවිත කරන ලද තුවක්කු වල මීට පෙර වෙඩි තැබීම සිදු කල ස්ථාන, එම වෙඩි තැබීම සිදුකල පුද්ගලයින්ගේ නම් ද සදහන් කර තිබෙනවා .

ඔහු වෙඩි තැබීම සිදු කිරීමට පෙර යුධ ඇදුමකින් සැරසි යුධ තොප්පියක් ද පැළද let's get this party started යනුවෙන් ප්‍රකාශකර මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවටයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබෙන්නේ .

එමෙන්ම ඔහු මෙම පල්ලියට ඇතුල් වීමට පෙර යුධ සිංදු වලටද සවන්දී තිබෙන බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ .

පසුව ඔහු විසින් ඔහුගේ වාහනයේ තිබුණු තුවක්කු 6කින් කිහිපයක් රැගෙන මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

The shooter's weapons were marked with the names of other people who have carried out attacks

The shooter's weapons were marked with the names of other people who have carried out attacks

වෙඩි තැබූ පුද්ගලයා විසින් පැළද  සිටි ඇදුම් මෙන්ම ඔහු විසින් භාවිත කල තුවක්කු වල ඡයාරූප 

Shooters rampage began when he got into his car wearing military-style body armour and a helmet saying 'let's get this party started'


After retrieving one of at least six assault rifles stored in his car, he walked up to the front door and began firing at the first person he saw

ඔහු තම වාහනය  පදවන වෙලාවේ ගත් ඡායාරූප  



වෙඩිතැබීමේ අතර තුර පටිගත වුනු සම්පුර්ණ  වීඩියෝව  - video 

At least 40 people were reported dead as a result of the twin massacres on Friday, with the total rising to 49 within an hour

කාලයත් සමග සිද්ධිය පිළි බදව නිකුත්වූ වාර්තාව 



Witnesses reported they heard 20 shots and police are responding to the incident at Al Noor Mosque in Christchurch on the country's South Island

Police have urged people near the area to stay indoors and report suspicious behaviour, describing the incident as 'critical'

Several people have reportedly been killed, with a dead body seen near Al Noor Mosque (interior pictured)
The gunman entered and opened fire while hundreds of people were inside the packed mosque for Friday prayers

A man who escaped the mosque during the shooting said he saw his wife lying dead on the footpath

Police officers were seen outside Christchurch Hospital after the shooting on Friday

වෙඩි තැබීමට ඉලක්ක කරගත් පල්ලිය අවට ඡායාරූප 




The Bangladesh cricket team (pictured) were on their way to Al Noor Mosque when shooting broke out inside

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් එම ස්ථානයෙන් පිටව ගිය අයුරු -video 




වෙඩිකරු අත්අඩංගුවට ගත්  මොහොත - video 



(තුවාල ලැබූ පිරිස ගිලන්රථ කරා රැගෙන යන අයුරු)



(මුස්ලිම් ජාතික කාන්තාවන් පිරිසක් නිලධාරියකුගෙන් කරුණු විමසන අයුරු)

A man was seen with bloodstains on his trousers near the mosque after the shooting

A police officer gestures to a person outside the mosque after the shooting in Christchurch
Members of the public react in front of the Masjd Al Noor Mosque as they fear for their relatives
Parents refuse to leave without their children as their school, Te Waka Unua School, is in lockdown

A shirtless man speaks on the phone as an armed police officer patrols the area outside a mosque in Christchurch

Armed police push back members of the public trying to reach the mosque to check on fellow worshippers

Armed police maintain a presence outside the Masijd Ayesha Mosque in Manurewa in Auckland after the attack in Christchurch

එම අවස්ථාවේ ගත්  වෙනත් ඡයාරූප කිහිපයක් 



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top