Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 15
586
Views

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළි පිරිසක සමග පසුගියදා සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටියේ ඉදිරියේ පැමිණෙන මහ මැතිවරණයද අමතක නොකරමිනි.

සමාජ මාධ්‍ය භාවිත කරන දේශපාලඥයන් අතර ඉදිරියෙන්ම කියැවෙන මෝදි, ඉන්දීය ජන හදවත් තමන් වෙත නතුකර ගැනීම සඳහා සිය ට්විටර් ගණුම යුහුසුළු භාවිත කරන්නෙකු බව කියැවෙයි.

විශේෂයෙන්ම එලැඹෙන මැතිවරණ සමයත් සමග මෝදි අගමැතිවරයා විසින් නිකුත් කරන ට්විටර් පණිවුඩ එම පණිවුඩ ලැබෙන්නා අනුව වෙනස් වෙමින් ජාතිකත්ව හැඟීම මතු කරන පණිවුඩවල සිට බුහුටි පණිවුඩ දක්වා විවිධත්වයකින් යුතුව ඉදිරිපත් කෙරෙයි.

එමෙන්ම, ඔහුගේ ට්විටර් පණිවුඩවල බොලිවුඩ් සිනමා පටවල තේමාවන්ද අඩංගු වන අතර, ඉන්දියාවේ ඉතා සුලභ සමාජජාල පරිශීලකයන් සිය වසඟයට ගැනීමට ඔහු මේ හරහා බොහෝ සමත්කමක් දක්වා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Image result for modi selfie with bollywood stars


Image result for modi selfie with bollywood stars


Image result for modi selfie with bollywood stars


Image result for modi selfie with bollywood stars

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top