Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 14
461
Views
ප්‍රාථමික පාසලක ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පාසල් ළමුන් 8 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ නයිජීරියාවෙන්.

එරට ලාගෝස් ප්‍රදේශයේ ඇති ප්‍රාථමික පාසලක මහල් තුනක ගොඩනැගිල්ලක් මෙලෙස කඩාවැටී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

කෙසේ වෙතත් අදාළ අනතුරෙන් පාසල් සිසුවන් 25 දෙනෙකුගේ පමණ දිවිබේරාගැනීමට සමත්ව තිබෙනවා.

එම බේරාගැනීමේ මෙහෙයුම් සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝවක් පහතින්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top