Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 14
494
Views
මඩකලපුව ප්‍රදේශයේ විදුහලක ගුරුවරයකු පහරදීමෙන් පහ වසර සිසුන් 18 ක් කාත්තන්කුඩ්  මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. පහරදුන් ගුරුවරයා  කාත්තාන්කුඩ් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය  ඊයේ (13) දහවල් සිදුව ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

මෙම  සිද්ධිය සම්බන්ධව ප්‍රවෘති රැස්කිරීමට රෝහලට  ගියවිට වෛද්‍ය අධිකාරිතුමාගේ අනුමැතිය  නොමැතිව ඡායාරුප ගැනීමට  නොහැකි බව රෝහල් සේවකයින් හා රෝහල් පොලිසිය පැවසිය.

පාසලේ ලබාදුන් ක්‍රියාකාරකම්  නිසි ලෙස නොකිරීම නිසා  සිසුන්ට පහරදුන් බවට දැනගන්නට ලැබුණි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top