Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 14
659
Views
ළඟ එන බක් මාසයට ලහි ලහියේ සංගීත කණ්ඩායම් මෙන්ම නර්තන කණ්ඩායම් මේ වන විට සූදානමින් සිටිනවා.

සංගීත කණ්ඩායම් මෙන්ම නර්තන කණ්ඩායම්වලට මේ මාසය කාර්යබහුල මාසයක් බව කවුරුත් දන්නවනේ.

ඒ අතර තුර දරු සුරතල් බැලීමට සූදානමින් සිටින රංගන ශිල්පිනී නිරෝෂා තලගලගේ නර්ථන කණ්ඩායමේ සාමාජිකාවකගේ උපන්දින සැමරුමක් ගැනයි මේ කියන්න යන්නේ.

දේශානි පීරිස් කියන්නේ නිරොෂා තලගල විත් යූ ඩාන්සර් කණ්ඩායමේ නර්තන ශිල්පිණියක්.

ඇගේ උපන්දිනය පසුගිය දිනයක යෙදී තිබුණා.

කාර්යබහුලත්වය මැද වුණත් නර්තන කණ්ඩායමේ සියළු දෙනා පෙර පුහුණුවීම් කරන අතරතුර ඇයව පුදුම කරවමින් උපන්දින සැමරුමක් පවත්වන්නට නිරෝෂා ඇතුළු පිරිස කටයුතු සූදානම් කර තිබුණා.

අදාළ අවස්ථාව පහතින් බලන්න



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top