Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 14
325
Views
ඇමරිකාවේ සහ යුරෝපයේ තරුණ පිරිස් ෆේස්බුක් සමාජජාලය භාවිත කිරීම සීඝ්‍රයෙන් අතහැර දමමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

ඒ භාවිත කරන්නන්ගේ පෞද්ගලික  දත්ත ආරක්ෂා කිරීම සදහා ෆේස්බුක් සමාගම අපොහොසත් වීමේ ප්‍රතිපලයක් වශයෙනි.

පසුගිය වසර දෙක තුලදී ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 15 පමණ පිරිසක් මෙලෙස සියෆේස්බුක් ගිණුම් අත්හිටුවා ඇත.

මේ අතර යුරෝපයේ මිලියනයක පමණ පිරිසක් ඉන් ඉවත්ව ඇති බව ද සදහන්.

ඉන් බොහෝ පිරිසක් වයස අවුරුදු 12 – 34ත් වයසේ පසුවන තරුණ ප්‍රජාව වන අතරඔවුන් සිය පෞද්ගතිකත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන බව මෙම සිදුවීමෙන් අනාවරණය වේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top