Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 13
1,259
Views

Adriana Lima, Miranda Kerr සහ අනෙකුත් supermodels වැනි ලස්සන කාන්තාවන් නියෝජනය කරන මෙම ප්‍රසිද්ධ වෙළඳ නාමය නොදන්නේ කවුද? Victoria’s Secret යනු ඇමෙරිකන් සමාගමක් වන අතර,රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් ලොවට පිරිනමමින්, මිලියන ගණනක් පරිභෝගියකන්ගේ සිත් ආකර්ෂණය කරගැනීමට සමත් වී ඇත.

නමුත් victoria secret’s ගේ මෙම අධිරාජ්යය ආරම්භ වූයේ කෙසේද? Roy Raymond නමැති පුද්ගලයෙකුට ඔහුගේ බිරිදට lingerie මිලදී ගන්න වුවමනාවක් පවතියාද ඔහුට එයට වෙළදපොලට ගිහින් මිලදී ගැනීමට ලැජ්ජාවක් තිබුණි.එම නිසා ඔහු තීරණය කරා කිසි පුද්ගලයෙකුට ලැජ්ජා බව ඇති නොවෙන්න කාන්තා යට ඇදුම් ගන්න පහසුවෙන වෙලදසැලක් ආරම්බ කිරීමට ..

$40,000 බැංකු ණයක් හා ඔහුගේ හිතවතුන්ගෙන් ලබා ගත් $40,000 ණයක් සමග victoria secret’නමින් මෙම ව්‍යාපාරය ආරම්බ කරනවා.වසරක් අවසානයේ ඔහු එයින් $500 000ක ආදයමක් ලබන අතර එමගින් ඔහු තව ශාකාවන් 3ක් ද ආරම්බ කරනවා.වසර 5ක් අවසානයේඩොලර් මිලයන 4ට Les Wexnerට ඔහු මෙම ව්‍යාපාරය විකුණන අතර වසර දෙකක් අවසානයේ ඔහු එයින් ඩොලර් මිලියන 500ක ලාබයක් ඉපවුයේය.නමුත් වසර 2ක් අවසානයේ Roy Raymond Golden Gate Bridgeන පැන සියදිවි නසා ගත්තේය .

Image result for victoria secret founder
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top