Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 13
943
Views
1921 රුසියානු ජනපදය තුළ ඇතිවූ නියඟය හේතුවෙන් මිනිසුන් මිනීමස් අනුභව කිරීමට හුරු වී සිටියා.
 
එහිදී ලෝකයේම අවධානයට යොමු වූ ජායාරූප අතරින් මෙම ජායාරූපයෙහි දැක්වෙන්නේ මා පිය යුවළක් තම දරුවන් දෙදෙනා මරා එයින් කොටසක් අනුභව කර ඉතිරිය විකිණීමට තබා ඇති ආකාරයයි.
 
ඒ සමයෙහි අත් හා පාදවලට ඉහළ මිලක් හිමිවූ බව සඳහන්.

1921 ආරම්භ වූ මෙම ව්‍යසනයෙන් මිලියන පහකට වඩා පිරිසක් මිය ගියා.
 
ජායාරූප ශිල්පියා මේ පිළිබඳ කළ විමසීමකදී පියා පවසා ඇත්තේ තම දරුවන් කුඩා බවයි. ඔවුන්ට දෙමව්පියන් නොමැතිව ජිවත් වීම අපහසු බවද ඔහු සඳහන් කර තිබුණා.
 
ඔහුගේ අදහස වූයේ, මෙසේ දරුවන් මරා විකුණා හෝ තම ජිවිතය රැක ගතහොත් තවත් දරුවන් සෑදීම අපහසු දෙයක් නොවන බවයි.
 
කෙසේ වෙතත්, මේ අයුරින් ගොවීන් බොහෝ දෙනෙකු වළලනු ලැබූ මළසිරුරුද ආහාරයට ගෙන තිබුණා. එපමණක් නොව, සුරතල් සතුන් ලෙස සලකනූ ලැබූ සතුන්ද මරා ආහාරයට ගෙන ඔවුන් තම දිවි පෙවෙත රැකගන්න උත්සහ ගනිමින් හිඳ තිබෙනවා.
 
ජායාරූපයට නැඟුණේ මෙය පමණක් වුවත් බොහෝ පිරිසක් තම පියවරුන්, පවුලේ සාමාජිකයින් පවා මරා දමමින් ආහාර වේලට එකතු කරගෙන ඇති බව සඳහන්.


 
රුසියන් යුවළ තම දරුවන් මරා විකිණීමට තැබූ අයුරු...
 
 
1921 ඔක්තෝබර් මාසයේදී ගත් මෙම ඡායාරූපයහි දැක්වෙන්නේ රුසියානු සාගතයේදී සමාරා කඳවුරේ සිටින ලෙඩ වූ දරුවන් කිහිප දෙනෙක්...
 
 
1922 වර්ෂයේදී යුවළක් තම රෝගී වූ දරුවන් සමඟ...
 
 
රුසියානු සිවිල් යුද්ධ සමයේදී රුසියාවේ වොල්ගා ප්‍රදේශයේ සාගතයෙන් පෙළුණු පවුලක් (1921)
 
 
සිවිල් යුද්ධයේදී රුසියාවේ සාගින්නෙන් පෙළුණු සරණාගත දරුවන්...
 
 
1921 දී සමරා රෝහලේදී ගත් ජායාරූප...
 
 
මියගිය මිනිසුන් දෙපස සිටියදී ඇවිද යන කාන්තාවන්..
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top