Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 12
548
Views

කොග්ගල සංචාරක හෝටලයක කාමරයක් තුළ මිය ගොස් සිටි ජර්මන් ජාතිකයකුගේ මළසිරුර සොයා ගෙන ඇතැයි හබරාදුව පොලිසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ ආමින් කොෆේ නැමැති 62 හැවිරිදි විදේශිකයෙකි.

පසුගිය 07 වනදා මෙම හෝටලයට පැමිණි මොහු එහි කාමරයක නවාතැන් ගෙන ඇති අතර ඔහු අසනීප කීපයකටම පානය කළ බෙහෙත් වර්ගය කාමරයේ තිබි සොයා ගෙන තිබෙනවා.

මියගොස් ඇති විදේශීකයාගේ මළසිරුර කරාපිටිය ශීක්ෂණ රෝහලට ගෙන ගොස් තිබෙනවා.

මියගිය ජර්මන් ජාතිකයාගේ මරණ පරික්ෂණය අද (12) කරාපිටිය ශීක්ෂණ රෝහලේ දී පැවැත්විමට නියමිතයි.

ෆර්හාන් නිසාම්දින්

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top