Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 07
1,945
Views
ජනප්‍රිය සිනමා නළු නව්සුඩාන් සිද්දික් මෑතකදී සිය ප්‍රචාරක වැඩසටහනකදී පවසා තිබුණේ ෂාරුක්ගේ සුපිරි තත්ත්වය මේ වනවිට කෙමෙන් ඇඳවැටෙමින් පවතින බවය. ඔහු පෙන්වා දෙන්නේ ඉහළ මුදලක් වැය කරමින් නිර්මාණය කරමින් තැනුණ ෂාරුක්ගේ ‘සීරෝ’ චිත්‍රපටය අසාර්ථක වීම එයට හොඳම උදාහරණයක් බවය.

සල්මාන් ඛාන් තවමත් වෙළෙඳ පොළ තුළ අලෙවි කළ හැකි තරුවක් වන අතර, ෂාරුක් වෙළෙඳ පොළේ තමාට ඇති වටිනාකම අඩුවෙමින් පවතින තරුවක් වෙමින් පවතින බව නව්සූඩාන් සඳහන් කොට ඇත. අමිර් තවමත් එවැනි තත්ත්වයක් උදාවී නොමැති අතර, ඔහුට විදේශිය පිළිගැනිමක් තවමත් ඉහළින්ම ලැබෙමින් පවතින බව නව්සුඩාන් පවසා ඇත. ඔහු මෙසේ අදහස් දක්වා සිය අලුත්ම චිත්‍රපටය වූ ‘පොටෝග්‍රැෆි’හි ප්‍රචාරක කටයුත්තක් නියැළෙමින් සිටියදීය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top