Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 07
1,584
Views
ලොව ළාබාලතම බිලියනපතිය, 21 හැවිරිදි කයිලී ජෙනර්ට අයත් කයිලී කොස්මෙටික්ස් සමාගම පසුගිය වසරේ ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 360ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. ඇය සතු සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවයි.

කයිලී ජෙනර්, ඇමෙරිකාවේ අතිශය ජනප්‍රිය මෙන්ම ප්‍රචලිත කාඩෑෂියන් පවුලේ ළාබාලතම සාමාජිකාව ද වන්නීය. 

මේ බව අනාවරණය කළේ ෆෝබ්ස් ව්‍යාපාරික සඟරාවය. ඒ, ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කළ අවස්ථාවේදීය.

කයිලී ජෙනර් ‘කයිලී කොස්මෙටික්ස්’ යන නමින් ඇගේ සමාගම ආරම්භ කර වසර තුනකි. පසුගිය වසරේ පමණක් සුවද විලවුන් සහ ආලේපන අලෙවියෙන් ලැබූ ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 360 කි.

"මම කිසි දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. මම අනාගතය කලින් සැලසුම් කළේ නැහැ. කොහොම වුණත් මේ ලැබුණු තත්ත්වය ගොඩක් හොඳයි. අනික් අතට ඒක මට ලොකු අවස්ථාවක්," කයිලී ජෙනර් ෆෝබ්ස් සඟරාවට පැවසීය.

Image result for kylie jenner


Image result for කයිලී ජෙනර්
Related image
Image result for kylie jenner
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top