Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 05
1,608
Views



රියැලිටි වැඩසටහන් නිසා රටෙහි සැඟවී ඉන්න දක්ෂයන් සමාජගත කිරීමට හැකියාවක් ලැබෙනවා. ලොකු කුඩා සියළු දෙනාටම මෙය පොදු දෙයක්. ඒ සියළුම වයස් මට්ටම් සඳහා දැන් රියැලිටි වැඩටහන් එක් එක් නාලිකා තුළින් දියත් කරන නිසා.


ඉතාම කුඩා වයසේ පසුවන දරුවන් තරුවක් වූ පසු සමාජයට යොමු කිරීම නම් ඉතාම භාරධූර කාර්යයක්. දරුවාගේ දෙමාපියන් ඒ වෙනුවෙන් සම්පූර්ණ අවධානය මෙන්ම කැපවීම ද යොමු කල යුතුමයි. විශේෂයෙන්  දරුවන් සමාජගත කිරීමේ දී ඔවුන්ගේ ආරක්ෂාව ගැන නම් හිත බැලිය යුතුමයි.

රියැලිටි වැඩසටහනකින් ලොව වටා සිටින ලාංකිකයන්ගේ ආදරය දිනාගත් කුඩා දැරියක් මේ දිනවල ප්‍රසිද්ධ වේදිකාවල සිංදු කියනවා අපි හැමෝටම දකිනවා. මේ දැරිය මෑතක දී පැවැත් වූ සංගීත සංදර්ශනයක වේදිකාවේ ගීත ගායනා කරන විට සිදු වූයේ කවුරුත් නොසිතන අනපේක්ෂිත සිදු වීමක් (වීඩියෝව පහතින්). දරුවන් සමාජයේ මිනිසුන් ඉදිරියට යැවීමට පෙර දෙමාපියන් දරුවාගේ ආරක්ෂාව ගැන සිතා බැලිය යුතු බවට මෙය හොඳ සාක්ෂියක්. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top