Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 21
3,109
Views
ලෝකයේ තිබෙන ප්‍රසිද්ධතම උළෙලක් තමයි Hollywood Beauty Awards කියන්නේ.

ඉතින් මෙම උත්සවයට පැමිණි ලොව අංක එකේ නිරුපන ශිල්පිනියක් තමයි kim kardeshian කියන්නේ .

සමස්ත උත්සවයම අමතක කරමින් පැමිණි සිටි සියල්ලොන්ගේම අවධානය දිනාගැනීමට කිම්ගේ සරාගී ඇදුමට හැකිවූ බවටයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.

ඒවගේම තමයි ඇය ඇඳ සිටි ඇදුම ඇගේ ශරීරයේ ඉතාමත්ම සුළු ප්‍රමාණයකින් පමණක් වැසි තිබුණු නිසා කාගේත් අවධානයට මෙන්ම කතාබහටද ලක්වුණු බවටයි විදෙස් මාධ්‍ය සදහන් කලේ .


 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top