Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 21
255
Views
අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.

ඒ, වැඩි ඡන්ද 27 කින්. ශම්මි සිල්වා ඡුන්ද 83 ක් ලබාගත් අතර, ජයන්ත ධර්මදාසට හිමිවුණේ ඡන්ද 56 ක් පමණයි. 

විවිධ ගැටළු හේතුවෙන් කිහිපවරක් කල් දැමුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය අද පෙවරුවේ ආරම්භවුනේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදියි. 

උප සභාපතිධුරය සදහා ඡන්ද 82ක් ලබාගත් රවින් වික්‍රමරත්න සහ ඡන්ද 80ක් ලබාගත් කේ මතිවානන් තේරීපත්වූ අතර උප සභාපතිධුරය සදහා තරඟ වැදුණු අර්ජුන රණතුංගට හිමිවුයේ ඡන්ද 72ක් පමණයි.

ලේකම්ධුරයට තරඟ කල මොහාන් ද සිල්වා ජන්ද 96 ලබාගනිමින් එම ධුරයට තේරී පත්වුණා.

ඒ සදහා තරඟ කල නිශාන්ත රණතුංගට හිමිවූයේ ජන්ද 45ක් පමණයි 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top