Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 18
1,026
Views
පුද්ගලයින් තුන් දෙනෙකුට මරු කැඳවමින් මාරවිල - මහවැව ප්‍රදේශයේ සිදුවූ පෞද්ගලික මගී බස් රථ අනතුර සම්බන්ධයෙන්  බස් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම මෙම බස් රථය රියදුරන් දෙදෙනෙකු විසින් පදවා ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

අනතුරින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top