Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 15
3,441
Views
සහායක වෛද්‍යවරියක් වන ජෙනිෆර් බරෝස් වසර 2කක පමණ කාලයක් පුරාවටම මෘත දේහයන් සමග ලිංගිකව හැසිරී තිබෙනවා. මේ අතරතුර ජෙනිෆර් හදිසියේම ගැබ් ගෙන තිබුණ අතර එම දරුවාගේ පියාද 2017 වසරේ මෝටර් රථ අනතුරකින් මියගිය පුද්ගලයකු බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ .

ටැන්සස් නගරයේ මිසුරි පොලිස් දෙපාර්තුමේන්තුව විසින් අනාවරණය කර ගෙන තිබෙන්නේ මේ තරුණිය වසර 2කක් පුරාවටම පිරිමි මෘත දේහයන් 60කටත් අධික ප්‍රමාණයක් සමග ලිංගිකව හැසිරී තිබෙන බවයි . මේ සියලුම දෙනා වයස අවුරුදු 17 ත් 71 ත් අතර පිරිමින් වෙයි.

ජෙනිෆර්ගේ කුස තුල සිටින දරුවා ගේ පියා පිලිබදව වාර්තාවක් ලබාගැනීමට උසාවි නියෝගයක්ද ලබා ගත් පොලිසිය අවසානයේදී සොයා ගෙන තිබෙන්නේ මේ දරුවාගේ පියා ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු වයස අවුරුදු 57ක පුද්ගලයෙක් බවත් ඔහු මෝටර් රථ අනතුරකින් මිය ගොස් තිබෙන බවත්ය.

ඒ වගේම ඔහු කිසිම දවසක ජෙනිෆර් ව දැන හදුනාගෙන නොතිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වෙන්නේ. දරුවා ගැබ් ගෙන ඇති කාලය පිලිබදව සලකා බලනවිට හදුනාගෙන තිබෙන්නේ ඇය ඔහු සමග ලිංගිකව එක්වී තිබෙන්නේ ඔහු මියයාමෙන් අනතුරුව බවයි. අනතුරුව ඇයව අත්අඩංගුවට ගෙන ඇති අතර මිසුරි විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් සදහන් කරන්නේ ඇය යම්කිසි මානසික තත්වයකින් පෙලෙන තැනැත්තියක් බවටයි. ජෙනිෆර් වයස අවුරුදු 26ක තරුණියක් වන අතර ඇතැම් අය මෙවැනි දෙයක් සිදුවිය නොහැකි බවට පෙන්වා දුන්නත් කලාතුරකින් මෙවැනි ගැබ් ගැනීම් සිදුවීමට හැකි බවටයි වෛද්‍ය වරුන් පෙන්වා දී තිබෙන්නේ .
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top