Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 14
660
Views

පාතාල නායක මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහීදි අත්අඩංගුවට පත්වූ අමල් පෙරේරා පිළිබඳ ඔහුගේ සොහොයුරු සොහාන් පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ. එහිදි සොහාන් මෙතෙක් මෙම සිදුවීම හේතුවෙන් තමන් සහ සිය පවුල පීඩා විදි අයුරු හෙළිකර තිබේ. 

එම සටහන පහතින්,

කෙටියෙන් ජීවිතේ ඉතාම නරක කාලයක් මගේ අයියට ලබලා තියෙන්නේ මෙය මා හොදින් දන්නේ මගේත් අප පවුලේ සියලු දෙනාට අපේ දෙමව්ප්‍රියන් නැති වු පසුව පවුලේ අම්මාත් තාත්තාත් මගේ සහොදරයා ලෙස මම ඔහුට ආදරේ කරමි. මේ ගෙවෙන දිනත් මගේ සහොදරයා ඔහුගේ ගීත ගැයීමෙ අපුරැවු හැකියාව නිසා ඔහුට හිමි වි තිබුනු කිරැළ නිසා ඔහුගෙන් ගීත ඇසීමට ප්‍රිය කරන රසිකත්වයේ විශේෂ උස්,පහත්,දනවත්,පොසත්,දුගී,දුප්පත්,ඒ වගේම ජාති,ආගම්,භේදයක් නැතිව පන්ති භෙද නැතිව ගීතය ඔහුගේ කට හඩින් ඔහුට මෝහනය කර ගන්න පුලුවන් සියලුම දෙනා ඔහු වෘතිය මට්ටමින් සහ ඉන් පරිභාහිරව දිවා රෑ දෙකේ ගීත ගායනා කර ඔහුගේ හැකියාවෙන් ඔහු පිනවුහ.

තවද මගේ පියාගේ සමාජයේ කාලයේ අප අතර ඇති ප්‍රවිනයන් වැඩිහිටි සියලු දෙනාද ඔහු ගේ හැකියාවන් ගීතයකට ඔහු කරන සාධාරනය නොදන්නො වෙසේ නම් මගේ රටේ ඒ ගීත ඇසීමට ප්‍රිය නොකරන කන් ඇසීමේ දුර්වලතා ඇති අය වන්නේ යැයි මා සිතමි. 

ඔහුගේ මේ අපුරැ හැකියාවත් සමග ඔහුට තිබු පෞර්ශය ඔහුගේ රැව ඒ වගේම ඇගේ කෙටු රෑප සහ ඔහු කෙනෙක් සමග කථා බහ යෙදෙන විට ඔහුට ආවේනිකවු ඝෟජු ස්භාවකින් පිළිතුරැ දී කථා කීරීමෙදි කැමතී අවංකවු පිරිසට වඩා හිත් පිඩාවෙන් ඔහු සමග අමනාප වු පිරිස අද අප සමාජයේ වැඩි වුවාය.

ඉතිං ඔහුත් අපේ පුතාත් කරදරයට මුහුන පා අදට දවස් දහයයි. මේ දින ටික ගෙවිමේදි අපේ රටේ බොහොදෙනා ඔහුගේ ජීවිතේ ආනාදර්ශමත් පනිවිඩයක් අපේ මාතෘ භුමියට ගිය හෙයින් සියලු බුකි කාරයෝ ජන මාධ්‍ය ඇතුඵ පණිවිඩ හුවමාරැ වන දෙවල් වලින් අපේ රටේ පිටවු සිද්ධියක් නිසා මරණිය දණ්ඩනය පවා ඔහුට යොජනා කරනු ලැබුවා ඒ අපේ රටේ ගීත ගායනා කර මා දන්නා තරමින් ඔහුට ලැබුනු වසර මුල සම්මානය ජනතා අහිතකර සම්මානයයි. 

කෙනෙක් අප රටේ ජනප්‍රිය වු අවස්ථා හැකියාවට වගේම ඔහුට වෙන කරදරත් මුල් වෙනවා ඉතිං ජනප්‍රිය මිනිසුන් අතරට ගිහින් ඔවුන් සමග වෙන ගනුදෙනුව තමයි මිනස් වත්කම වැඩි වෙනවා මෙලෙස මගේ සහොදරයා මේ අපේ පුංචි රටේ නමක් දරන පාර්ලිමේන්තුවෙ සිටින ජනතා නායකයන් සෙම ගොඩාක් විශයන් හි නියැලෙන යහළුන් යෙහෙලියන් ගොඩාක් ඔහු මතකේ මෙන් ජංගම දුරකථනයේද සිමාව සටහන් නොකර භාගත කර ගෙන ඇත්තේ එය ඔහුට මෙන්ම සහයොගය සදහා අන් අයටද අනේක වාරයක් උදව් කිරීමට බව මා හුදෙක් දන්නා කාරනාවකි. 

එමෙන්ම ඔහුට තිබු වාසනා මහිමයට ජනප්‍රියත්වය හැකියාවට අපේ රටෙ විශේෂ පුද්ගලයන් නායකයන් ඒ වගේම ත්‍රීවිඩ හමුදා නිනධාරින් මා දන්නා තරමට ඔහුව හැදිනුවා ඔහු නොදැන සිටියත් මේ අපේ රටෙ ජ්‍නප්‍රිය පුද්ගලයෙකුට මේ අත්දැකීම් ඇති බව මමද හොදින් දන්නා කාරනයි.

ඉතිං මේ ගෙවිගිය දවස් දහය අප පවුලට නම් කවර කවදාවත් මුහුන දීමට සිදු වී නැත එමෙන්ම කිසිදු අප රටේ නොවේ මේ ප්‍රථෘවියේ වෙසෙන කෙනෙක්ට වෙන්න එපා මන්ද කෙනෙකි ගේ හැකියාව දක්ශතාවය නිසා මිනිසුන් ඔවුන් මුදලට ජීවිකාව කීරීමේදි විශේෂයෙන් සංගීත ප්‍රසංග වැනි දෑ තුල ඇති රසිකත්වය සමාජේ මිමි සමග තොරා බෙරා ගීත ගායනා කිරීමට හදවත් කියවීමට සුදුසු උපකරනයක් අව්‍ශ්‍ය වනවා.ගායකයා ගීත ගායනා කරන්නේ අම්මා කෙනෙක්ගේ බඩෙන් ඉපදි සොභාව දර්මය සමග වැඩුනු මිනිසාගේ දියනුවු සවනේ වැදි හැපි බුදධියකින් හැගීම් සමග ගනුදෙනු කර දිවියේ විඩාව මෙන් පීඩනයන් සැහැල්ලු කර අමන්දානයට පත් වීමටය.

මේ හෙයින් මම විස්වාස කරනු ලබන්නේ මගේ සහොදරයා ජීවීතය හොදින් විදින ආදරනීය පියෙකි, එ වගේම සහොදරයකි, ලග ඉදන් ජීවිතය ඔහුගේ කොනෙන් කියවන්නෙකි, ඔහුට ඔහු සංවේදි මිනිසෙකි, ඔහුට මේ ගෙවෙන කාලයේ සියලු ආරක්ෂක අංශ ඔහු පිලිබදව මහ හඩින් කෑ ගසා ඔහුගේ මින්‍රත්වයේ දිග පලල සොයයි නමුත් ඔහුගේ හෘද්ධ සාක්ශිය ඔහුගේ ආගමයි. අපි අයියේ ඔයාගේ ජීවිතයට අසීමීත ආදරෙයි මෙ සියලු පරික්ශා කාලය දරාගෙන ඉන්න මගේ ශක්තිය අපිට ආදරෙ කරන හිතමිතුරන්ගේ ශක්තිය ඔබට සියලු මේ ලො පාලනය කරන්නාවු දෙවිවරෑන්ගේ බැල්මෙන් ඔයා ආරක්ෂා කර දෙතවා,
.

 මම.

.. . .. . මල්ලී.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top