බ්‍රිට්නි ස්ප්රියර්ස් කියන්නේ ලෝකයම දන්න සාරාගී පොප් ගායිකාවක්. තවමත් 37 වැනි වියේ පසුවන බ්‍රිට්නි 1997 වර්ෂයේ වාර්තා තබන්නට සමත් වූ ඇමරිකානු ගායිකාවක්. ඇය ලෝකයම මවිත කරමින් ලෝකයම දන්න ගායිකාවක් බවට පත් වන්නේ 2000 වර්ෂයේදී. ඉන් පසුව වසර ගණනාවක් අතිශයි ජනප්‍රිය වූ ඇය අවසන් වරට ගීත ඇල්බමයක් නිකුත් කළේ මිට වර්ෂ 8 කලිනුයි. නමුත් ඒ ගීත ඇල්බමය එතරම් ජනප්‍රිය වුනේ නැහැ.
පසුව ඇය 2016 වසරේදී ‘ස්ලැම්බර් පාර්ටි’ ලෙස ගීතයක් ගායනා කරමින් නැවතත් කතාබහට ලක් වුණා.