Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 11
806
Views
බ්‍රිට්නි ස්ප්‍රියර්ස් කියන්නේ ලෝකයම දන්න සාරාගී පොප් ගායිකාවක්. තවමත් 37 වැනි වියේ පසුවන  බ්‍රිට්නි 1997 වර්ෂයේ වාර්තා තබන්නට සමත් වූ ඇමරිකානු ගායිකාවක්. ඇය ලෝකයම මවිත කරමින් ලෝකයම දන්න ගායිකාවක් බවට පත් වන්නේ 2000 වර්ෂයේදී. ඉන් පසුව වසර ගණනාවක් අතිශයි ජනප්‍රිය වූ ඇය අවසන් වරට ගීත ඇල්බමයක් නිකුත් කළේ මිට වර්ෂ 8 කලිනුයි. නමුත් ඒ ගීත ඇල්බමය එතරම් ජනප්‍රිය වුනේ නැහැ. 

පසුව ඇය 2016 වසරේදී ‘ස්ලැම්බර් පාර්ටි’ ලෙස ගීතයක් ගායනා කරමින් නැවතත් කතාබහට ලක් වුණා.

ගීත නිසා ජනප්‍රිය වූ බ්‍රිට්නි වර්ෂ 15 පස්සේ හොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමට එක් වෙලා තිබෙනවා. ඒ නිසා ඇය යලිත් කරළියට ඇවිත් කියලයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ඇය උප ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වූ Corporate Animals කියන චිත්‍රපටය මේ වසරේ තිරගත වීමට නියමිතයි. 

එහි Demi Moore, Ed Helms , Nasim Pedrad ,Courtney Cunningham ඇතුළු පිරිසක් රංගනයෙන් සම්බන්ධ වෙනවා.

Image result for britney spears on stage


Related image


Image result for britney spears on stage


Image result for britney spears on stage

Image result for britney spears on stage
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top