ඡායාරූප සහ මෝස්තර නිර්මාණ ශිල්පිනියක ලෙස කටයුතු කරන රෆායෙලා ෆර්නැන්ඩු මෙ වසරේදීත් මෙරට ජනප්රිය කලා තරු නිරූපනයෙන් දායක වූ දින දසුනක් එළිදක්වා තිබෙනවා.
ඒ සඳහා උමාරියා සිංහවංශ, උමාරා සිංහවංශ, නිල්මිණි තෙන්නකෝන්, දිනක්ෂි ප්රියසාද්, සබීතා පෙරේරා, හේමාල් රණසිංහ, ශලනි තාරකා, සචිනි අයේන්ද්රා, ශනුද්රි ප්රියසාද්, සෙනාලි ෆොන්සේකා, රොෂාන් රණවන, සාරංග දිසාසේකර, භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන් දායකත්වය සපයා තිබුණා.
මෙම දින දසුන එළිදක්වා තිබෙන්නේ 7 වැනි වරටයි.