Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 06
2,314
Views

මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 25 දෙනෙකු ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී ඊයේ අත්අඩංගුවට ගැනුණා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නැදිමාල් ද සිට ඇති බවට වාර්තා වුණා.

කෙසේවෙතත් මේ සමගම සමාජජාල මාධ්‍යයන්වලත් නිර්මාණාත්මක පෝස්ට් කිහිපයක් හුවමාරු වෙමින් පවතිනවා.

මේ ඒවායින් කිහිපයක්.

        

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top