Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 05
3,282
Views

පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මදූෂ් ඇතුළු 25 දෙනෙකුට ආසන්න පුද්ගලයින් පිරිසක් ඩුබායිහි හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාකඳුරේ මදුෂ්ට අමතරව කනිචපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සහ ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ද ඒ අතර සිටින බවයි විදෙස් තානාපති ආරංචි පැවසුවේ.

ඔවුන් සතුව තිබී හෙරොයින් තොගයක් ද සොයා ගෙන තිබෙනවා.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top