Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 10
1,165
Views
අද අපි කියන්න යන්නේ 30 වතාවක් පමණ මරණයට පත්වී  තවමත් ජිවත්වන පුද්ගලයෙක් ගැනයි. ඉතින් 30 වතාවක් මරණයට පත් වෙලා මෙයා  කොහොමද ජීවත්වන්නේ . ඒ ගැන කියන්න තමයි අපි දැන් සුදානම්  වන්නේ . ඔහු නමින් valiant mkhitar වේ .ඔහු රුසියානු ජාතිකයෙක් . මෙතුමා  මෙම සිදුවීම සිදු වන විට  වන විට 55  වන වියෙහි පසුවෙනවා . දවසක් මෙතුමාට හෘදයාබාධයක් ඇති වෙලා  මෙතුමා  රෝහලට යනවා . වෛද්‍යවරු කොහොමරි දැඩි වෙහෙසට පත් වෙලා මොහුව බේරාගන්නට සමත් වෙනවා.  වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසන්නේ මොහු රෝහලට එන විටත් මිය ගොස් සිටි බවටයි . නමුත් මෙය සාමාන්‍ය දෙයක් නොවෙයි. මන්ද මොහු  මිට පෙර 30 වතාවක් පමණ මෙහෙම මරණයට පත් වෙලා  තමයි යලිත්  මරණයෙන්  නැගිට්ටේ. ඉතින් මේක වාර්තා කරුවන්ට  දැඩි විමතියකට පත් වුනු කරුණක් වුනා . ඉතින් valiant මහත්මයා  පවසන පරිදි  මම මැරුණට පස්සේ  මම හීන  ලෝකයක හිටියේ.  ඉතින් ඒ හීන  ලෝකයේ  මම තැනකට යන්න හදනවා.  එත් මට යන්නට හම්බවෙන්නේ නැහැ . මොකද එක්කෙනෙක් මං  ගාවට ඇවිල්ල  එයා  මගේ අතට අත  දීල කියනවා  ඔයාට තව කල් තිබෙනවා.  ඔයා  ආපහු යන්න කියල.  ඉතින්  ඒ වගේම මගෙ මේ වෛද්‍යවරු  හරියට මගේ දෙවෙනි දෙමවුපියන් වගේ . මොකද ඒගොල්ලෝ අයෙත් මට මගේ ජිවිතේ ලබා දුන්නා.  මේක මට වෙච්ච ආශ්චර්යක්  කියල valiant මහත්මයා  මාධ්‍යට පවසනවා 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top