Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 22
1,877
Views
මිනිස්සු මොඩ්ල් කෙනෙක් කියන්නේ ලස්සන රූපයක් මිසක් එතනින් එහාට දෙයක් නැති කෙනෙක් කියලා හිතන්නේ ගොඩක් වෙලාවට නිරූපණ ක්ෂේත්‍රය ගැන තියෙන නොදැනුවත්කමට. මොඩ්ල්කෙනෙක්ට ලස්සන ‍ෆිගර් එකක්, මොඩ්ලින් වලට හරියන රූපයක් තියෙන්න ඕන. ඒ වගේමමොඩ්ලින් වලට හොඳ හැකියාවක් තියෙන්න ඕන. හොඳ වෘත්තිය භාවයක් තියෙන්න ඕන.

හැබැයි මිනිස්සුන්ට වැරදි ප්‍රතිරූපයක් මේ ගැන මැවෙන්න තවත් හේතුවක් තියෙනවා. ඒ තමයි මේ කාලේ යන ‍රැල්ල. මේ ලඟදීමොඩ්ලින්ෆීල්ඩ් එකට ඇවිත් තියෙනවා හචාබචා කීප දෙනෙක්. මේ අය කරන වැඩ නිසා ඇත්තටම නිරූපණ ක්ෂේත්‍රයේ නම කැත වෙලා තියෙනවා. ඒ කාලේ ගත්තොත් රොසෑන් ඩයස්, රොෂෙල්ප්ලැන්කට්, නදීකා පෙරේරා වගේ නිරූපිකාවෝ ජාත්‍යන්තර තලයට පවා ගිහින්, ලංකාවේ නම ජාත්‍යන්තරයේ පවා සලකුණු කරලා, නිරූපණ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ නම ඔසවලා තියන්නට සමත් වුනා. ඒ අය තාමත් ෆීල්ඩ් එකේ ඉන්නවා. හැබැයි මෑතකාලීනවෆීල්ඩ් එකට ආපු කොටසක් ඉන්නවා. මේ අය මොඩ්ලින් වලට ආපු ගමන් ඕන කරන්නේ ක්‍රවුන් එකක් ගන්න. ඒක සල්ලි වියදම් කරලා හරි කරගන්න ලෑස්ති වෙලා ඉන්නේ.

තව කාරණයක්. සමහර වෙලාවට මොඩ්ලින් කියන නමට මුවා වෙලා වෙනත් ‍රැකියා කරන අය ඉන්නවා. ඒ කියන්නේ අභිසාරිකාවෝ විදියට කටයුතු කරන අය. මේ අයත් ඇහුවහම කියන්නේ අපි මොඩ්ල්ස්ලා කියලා. මේ හේතු නිසාත් ගොඩක් වෙලාවට සමස්තයක් විදියට මොඩ්ල්ස්ලාදිහා මිනිස්සු වැරදියට බලන්නේ.

 
You need to learn baby steps

අලුතෙන් එන ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මියුසික් වීඩියෝ එකක් කළහම, ෆොටෝෂූට් එකක් කළහම, වුවමනාවෙන්මෆොටෝස් ටිකක් ලීක්කරගත්තහම තමන් මොඩ්ල් කෙනෙක් කියලා. හැබැයි ඒ අයට පැවැත්මක් නෑ. කවදාවත් ක්ෂේත්‍රයේ පිළිගැනීමක් ලැබෙන්නේ නෑ. ෆොටෝෂූට් එකක් කරපු පළියට කෙනෙක්ටමොඩ්ල් කෙනෙක් කියන්න බෑ. මම නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ රොසෑන් ඩයස්ගේ ඇකඩමි එක හරහා. අපිටමොඩ්ල් කරන්න, ඇවිදින්න රොසෑන් ඉගැන්නුවේ කකුල් වලට ගහ ගහා. එහෙම තමයි අපි මෝස්තර නිරූපණය කියන ආට් එක ඉගෙනගත්තේ. හැබැයි දැන් එන ෆොටෝෂූට් එකක් කරලා, ෆොටෝස් ටික ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් දාලා මොඩ්ල්ස්ලා වෙන අය මොඩ්ලින්ග් හරි විදියට ඉගෙන ගන්න උත්සාහ කරන්නේ නෑ. අන්න එතන තමයි ප්‍රශ්නය තියෙන්නේ.

 
What they say about me

හැබැයි ගොඩක් දෙනෙක් මාවත් විවේචනය කරනවා. ගොඩක් වෙලාවට මට නැගෙන විවේචනයක් තමයි මම ඇඳුම් පැළඳුම් කරන්නේ ඔක්කොම එළියේ දාගෙන කියලා. පියුමි හංසමාලි එදා ඉඳලම ඇඳුම් පැළඳුම් කළේ එයාගේ විදියට. තැනට සුදුසු විදියට එයා අඳිනවා. ඒක කෙනෙක් 'ඔක්කොම එළියේ දාගෙන අඳිනවා' කියලා හිතන්න පුලුවන්. හැබැයි පියුමි හංසමාලි මොඩ්ල් කෙනෙක් වෙන්නේ 'ඔක්කොම එළියේ දාගෙන' ඇඳුම් පැළඳුම් කරන නිසා නෙවෙයි. එහෙම මොඩ්ල් කෙනෙක් වෙන්න බෑ. පියුමි හංසමාලි මොඩ්ල්ස්කූල් එකකට ගිහිල්ලා, ක්‍රමානුකූලවඉගෙනගෙන තමයි ෆීල්ඩ් එකට එන්නේ. ඊට පස්සේ පියුමි හංසමාලි ටෙලිඩ්‍රාමාස් කරලා තියෙනවා, ස්වර්ණවාහිනියේ අවුරුදු දෙකක් ලයිව් වැඩසටහන් වල නිවේදන කටයුතු කරලා තියෙනවා. චිත්‍රපටි කරලා තියෙනවා. විදෙස් චිත්‍රපටි වලට දායක වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බැහැ කියලයි. ඇත්තටම මට මූණට නම් කිසිම කෙනෙක් මේ වෙනකල් දෙයක් කියලා නෑ. ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය වල තමයි ඔය විවේචනයන් තියෙන්නේ.

 My son

දැන් ගොඩක් අය කියනවා දරුවන්ට එයාලා ආස දේවල් කරන්න, එයාලා කැමති දේවල් ‍තෝරගන්න ඉඩ දෙන්න කියලා. හැබැයි මගෙන් නම් ඒක බලාපොරොත්තු වෙන්න ලැබෙන්නේ නෑ. මගේ පුතා හැදෙන්න ඕන මට ඕන විදියට. එයාට ස්වාධීනව තීරණ ගන්න පුලුවන් තරමට ජීවිතේමුහුකුරායනකල් එයා නිර්මාණය වෙන්න ඕන මට ඕන විදියට. දරුවට ඕනෑ දේවල් කරන්න දෙන්න බෑ. මම මෙච්චර අමාරුවෙන්, තනියෙන් එයාව හදලා තියෙන්නේ අනාගතේ එයා වැරදි තීරණයක් ගත්තොත් ඒ වැරදි තීරණයෙන් එයාගේ ජීවිතේ නාස්ති වෙනවා දකින්න නෙවෙයි. ඒ මගේ පුතා. අම්මා විදියට මගේ පුතා නාස්ති වෙනවා දකිනවට වඩා මම මැරෙන්න කැමතියි. මගේ දරුවාට හොඳ දේ මොකක්ද කියලා දන්නේ මම, එයාගේ අම්මා.

මම ලෝකේ දකිනවා. මොඩ්ලින්ග්ෆීල්ඩ් එකේ, ඇක්ටින්ග්ෆීල්ඩ් එකේ දේවල් වෙන විදිය මම දකිනවා. ඒ අනුවයි මම මගේ දරුවා ගැන හිතන්නේ. මගේ පුතා හොඳ රස්සාවක් කරලා, විවාහයක් කරගෙන, එයා විවාහ වෙන කෙනාට විශ්වාසවන්තව ජීවත් වෙන්න ඕන. එයා ගෑණියෙක්ගේ හිතක් නොරිද්දන්න, වේදනාවක් නොදෙන්නදැනගන්න ඕන. මම එහෙමයි එයාව හදන්නේ.

මේ වෙනකොටත් එයාගේ ජීවිතේ සාර්ථක කරන්න මම අඩිතාලම දාලා තියෙනවා. එයාට මම වෙනම මුදලක් සුරක්ෂිත කරලා තියනවා. මගේ දරුවාට කවදාවත් දුකක් විඳින්න මම ඉඩ තියන්නේ නෑ. තව කෙනෙක්ට දුකක් නොදෙන්න ජීවත් වෙන්න මම එයාට උගන්නනවා.

 
It has been eight years since you came to the field I believe?

True. I came to the field as a model. In later years I have contributed to teledramas and several music videos. I’m a crowned beauty queen who represented Sri Lanka forFuture Fashion Faces World 2016. And I won the best model of the Asia crown. Also, I won two titles for the best evening wear.

 
The Instagram photo craze, what do you think of that?

I don’t see anything wrong there. I mean celebrities worldwide use Instagram and publish their photos. But if you try to publish your photos on Instagram and use it as a mean to become a model, that wouldn’t work. But all in all, I don’t see publishing pictures on Instagram as an issue. Sometimes you might get more popularity on Instagram than a celebrity!

 
Nowadays people have no personal lives; everything is on social media. Are you ok with that trend?

It’s not a unique situation for just us, Sri Lankans. That’s how it is worldwide. To some degree we must accept that that’s inevitable. People get married in the morning, ditch the marriage in the evening and end up in social media. Kim Kardashian had several marriages. And all the information on her marriages discussed on Instagram.How she locks her lips with her boyfriends is a trending news on Instagram. But I don’t see this as a bad thing. Welcome to the social media age my friend!

 
Being famous never became a nuisance to you?

Of course. Sometimes. Piumi Hansamali is a person who love to go out with her friends and enjoy her time. I love to go out with my friends. But when I go out, people recognize me and sometimes it’s a nuisance. People who love never irritates me, I must say. Almost everybody just wants to take selfies with me wherever I go. That also ok. But sometimes some people want to do entire photoshoots with me when they see me. Now that makes me lose my temper.

Other than that, I love the fame I have.

Who are you?

I’m a very open person. I like to ask people to not to judge me by the way I dress. If a person talks with me for ten minutes, that person understands who I am, and I don’t think he or she will ever badmouth about me after that. Because I’m open and friendly.

I’m an angel if you are good to me but I’m the last person someone wants to wrong. If someone wrong me, I will retaliate with vengeance! People who know me, my friends adore me because I always try to help them whenever they need help. I believe that I’m a kind person. Blurbs: කේරල චිත්‍රපටයකට රංගනයෙන් දායක වුනා. දැන් ඒකේ ෂූටින් වලින් බාගයක් ඉවරයි. ජැක්සන් ඇන්තනි මහත්මයාත් එක්ක තමයි මම ඒකේ රඟපාන්නේ. බොහොම ලස්සන ලව් ස්ටෝරි එකක් යන්නේ. අර කේරල චිත්‍රපටිවල තියෙන සුන්දරත්වය ඒ විදියටම මේ චිත්‍රපටයේ තියෙනවා. We won’t live forever. So why waste time to criticize others unnecessarily or to be jealous of others? Everyone can be beautiful if they take care of their faces as well as their hearts. මිනිස්සු ගොඩක් වෙලාවට ෆැෂන් කරන්න කැමති කෙල්ලෙක්ට, මොඩ්ල්කෙනෙක්ට, ඇක්ට්‍රස්කෙනෙක්ට කියන්නේ 'බඩුවක්' කියලා. ඒක හරි පවු කතාවක්. කොහොමද මිනිස්සු එහෙම කියන්නේ, ඒ කෙනා ගැන කිසිම දෙයක් දන්නෙ නැතුව? කොයි විදියට ෆැෂන් කළත් ඒ කෙනා හරිම හොඳ කෙනෙක් වෙන්න පුලුවන්. For my entire life, I haven’t been to the gym for more than month. I like to eat. I need rice and curry all the time. මම ආස නෑ ජිම් ගිහින් ඇඟ හදාගෙන ඉන්න කොල්ලන්ට. මොඩ්ල්කෙනෙක්ට සික්ස් පැක්ස් එහෙම තිබුණට කමක් නෑ. සාමාන්‍යයෙන් පිරිමියෙක් වුනහම තමන්ගේ ශරීරය පවත්වා ගන්න ඕන තමයි, හැබැයි පිරිමියෙක්ගේ පිරිමි කම එන්න පොඩ්ඩක් බඩ තියෙන්නත් ඕන.හොඳ පිරිමි පර්සනැලිටි එකක් තියෙන්න ඕන. අර අපි කියන්නේ යකා පෙනුම කියලා, අන්න ඒක තියෙන්න ඕන. මම කැමතිඅර ජිම් ගිහින් කෘත්‍රිමව හදපු ශරීරයකට වඩා සොබාවික ශරීරයකට. I’m a very religious person. I’m a Buddhist. My father is a Buddhist. My grandfather was a Christian. I go to the temple as well as the church. Because I just like to go to a church as much as I go to a temple. මම මගේ තාත්තාමයි. මගේ පුතා මමමයි. මම එයාව හදන්නේ බොරු ෂෝ ඕෆ් දාන්නේ නැතුව, පොළවේ පය ගහලා ජීවත් වෙන්න දන්න විදියට. මම මගේ පුතාට කියල දෙන්නේ පිනක් දහමක් කරගෙන, තව මනුස්සයෙක්ටඋදවුවක් කරගෙන ජීවත් වෙන කියලයි. මනුස්සයෙක් බඩගින්නේ ඉන්නවා දැක්කොත් එයාට පුලුවන් විදියට කන්න කටක් හරි දෙන්න කියලයි. මම හරියට දුක් විඳලා තියෙනවා මෙතනට එන්න. මම බඩගින්න කියන්නේ මොකක්ද කියලා හොඳට දන්නවා. කන්න නැතුව, සල්ලි නැතුව ඉන්න කොට දැනෙන වේදනාව මොකද්ද කියන එක මම අත්දැකලා තියෙනවා.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top