Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 January 21
නැදුන්කර්නි මුල්ලෙයාවේලි මාර්ගයේදී යුධ හමුදා රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්කළ නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ යුධ හමුදා මේජර්වරයෙක් සහ කෝප්රල්වරයෙක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලැබූ තවත් සිව්දෙනෙකු රෝහල්ගතකර ඇති බවට වැඩිදුර තොරතුරු සඳහන් වනවා.
Top