Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 21
900
Views
ගාලුමුවදොරදී බීමත්ව සිටි බවට පැවසෙන කාන්තාවක් පොලිස් නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වදින වීඩීයෝවක් මේ වනවිට සමාජ ජාල මාධ්‍යයන්හි හුවමාරු වෙමින් තිබෙනවා.


අදාළ කාන්තාව එසේ බැන වැදී ඇත්තේ ගාලු මුවදොරදී රථවාහන රාජකාරියේ නිරත වූ පොලිස් නිළධාරීන් පිරිසක් හටයි. අධික වේගයෙන් පදවාගෙන ‍ආ මෝටර් රථයකට පොලිසිය විසින් දඩ මුදලක් නිකුත් කිරීමේදී රථයේ බීමත්ම සිටි බවට පැවසෙන මෙම කාන්තාව අසැබි වචනයෙන් පොලිස් නිළධාරීන්ට මෙසේ බැන වැදී තිබෙනවා.

වරදට නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් නිළධාරීන් හට බීමත්ව සිටි බව කියන කාන්තාව පරුෂ වචනයෙන් බැණ වැදුනේ මෙලෙසින්..

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top