Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 21
711
Views

හය දෙනෙකුට මරු කැඳවමින් වෙන්නප්පුව, නයිනමඩම පාලම අසල අද (20) අළුයම අනතුරට ලක් වූ මෝටර් රථය තුළ තිබී පිස්තෝලයක් සොයා ගෙන තිබෙනවා. එම පිස්තෝලය මිලිමීටර් 8 ප්‍රමාණයේ උණ්ඩ දැමිය හැකි ඉතාලියේ නිෂ්පාදිත  පිස්තෝලයක් වන බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ.

අදාළ පිස්තෝලය සමඟ ජීව උණ්ඩ 8 ක් ද සොයාගෙන ඇති අතර අනතුරට ලක්වූ මෝටර් රථයේ දොරක් තුළ සගවා තිබියදී මෙම පිස්තෝලය සොයාගෙන තිබෙනවා.

කෙසේ නමුත් එය කුමන කටයුත්තකට රැගෙන ගියාද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නැහැ.

අදාළ අනතුරෙන් මියගොස් තිබුනේ ගාල්ල සහ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 ත් 36 ත් අතර පුද්ගලයින් හය දෙනෙක්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top