Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 17
884
Views
ඉන්දියාවේ ඊසානදිග මෙගලයා පළාතේ ගල් අඟුරු පතලක පසුගිය දෙසැම්බර් මාසයේ සිට සිරවී සිටින සේවයන් 14දෙනාගෙන් එක් අයෙකුගේ සිරුර නාවුක හමුදා කිමිදුම්කරුවන් විසින් සොයාගෙන ඇත.

 

ආසන්නයේ පිහිටි ගංගාවක් පිටාර ගැලීම හේතුවෙන් පතලේ විවරය අවහිර වූ අතර පසුගිය දෙසැම්බර් 13වනදා සිට මොවුහු පතලේ සිරවී සිටිති.

මෙම සිරුර දියයට ගමන් කරන යාත්‍රාවක් මගින් මීටර් 48ක් පමණ ගැඹුරේ තිබී සොයාගෙන ඇති අතර නාවුක හමුදාව පවසන්නේ වෛද්‍යවරුන්ගේ ද උපදෙස් මත එය ගොඩට ගෙන ඒමට කටයුතු කරන බවයි. කෙසේ වුවද අනෙක් 13දෙනාට අත්වූ ඉරණම සම්බන්දව කිසිදු තොරතුක් මෙතෙක් වාර්තා වී නැත.

පතල හිස්කර සිරවී සිටින්නන් බේරා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති අතර ඒ සඳහා 200ක පමණ කණ්ඩායමක් යොදවා ඇති බව පැවසේ.

මෙය නීති විරෝධීව කණින ලද පතලක් බවද මාධ්‍ය වාර්තාකර ඇත.

 

(බීබීසි ඇසුරිණි - 085)

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top