Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 17
666
Views
පිළියන්දල , කොළඹ පාර ජාලියගොඩ ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගෙන ගිය කාන්තාවක් ඇතුළු පිරිසක් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වැටලීමෙදී එය කළමනාකරණය කළ කාන්තාවක් හා ඒ සඳහා සහාය වීම සඳහා රැඳී සිටි කාන්තාවන් 04 දෙනෙකු පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 28, 35, 41, 45 යන වයස්වල පසුවන බොරලැස්ගමුව , දොඩංගොඩ , කුරුණෑගල හා කලවාන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි පැවසෙන්නේ.

එම සැකකාරියන් අද (16) දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මේ සම්බන්දයෙන් වැඩිදුර විමර්ෂන පිළියන්දල පොලිසිය සිදුකරනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top