Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 17
504
Views
තායිලන්තයේ බැංකොක් අගනුවර ගුවන්තොටුපොළේ කොටුවී, පසුව කැනඩා රජයේ මැදිහත් වීමෙන් කැනඩාවේ ටොරොන්ටෝ බලා පැමිණි රහාෆ් මොහොමද් නමැති 18 හැවිරිදි තරුණිය දෙස් විදෙස් මාධ්‍ය හමුවේ පෙනී සිටියාය.

රහාෆ් මොහොමද් මාධ්‍ය හමුවේ පෙනී සිටියේ කැනඩා විදේශ කටයුතු අමත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනකු ද සමඟය. ‘මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මම ලොකු අවදානමක් ගත්තා.’ යැයි රහාෆ් මාධ්‍ය හමුවේ විස්තර අනාවරණය කළාය.

තමා තම පවුලේ සාමාජිකයන් අතරේ අපා දුක් විඳි බවත්, ඔවුන් තමා වහලියක ලෙස සලකා කටයුතු කළ බවත් රහාෆ් මාධ්‍ය හමුවේ පැවැසුවාය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top