Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 16
763
Views
ලෝකයේ විවිධ චාරිත්‍ර මෙන්ම විවිධ ආගම් අදහන මිනිසුන් බොහොමයක් සිටිනවා . ඒ අය තම ආගම් වලට ගැලපෙන පරිදි තම ජීවිතය සකසා ගන්න අතර එම ආගම් වල තිබෙන චාරිත්‍ර ද තම ජීවිතය ගැනද නොසිතා පිළිපැදීමට සුදානම් වෙනවා. ඉතින් දැන් අපි කියන්න යන්නේ එහෙම තම ජිවිත අවධානම පිලිබදව නොසලකාද තමන්ගේ පුරාණ චාරිත්‍ර අදටත් එලෙසම පවත්වාගෙන යාමට උත්සහ දරන ජන කොට්ටාසයක් පිලිබදවයි .

මෙම ජන කොට්ඨාසය ජිවත් වන්නේ ඇමරිකාවේ කෙන්ටුකි ප්‍රාන්තයේ ඇපලචියන් නම් කදුකර ආශ්‍රිත ප්‍රදේශයකය . මොවුන් ක්‍රිස්තියානු ආගම අදහන අතර බයිබලයේද සදහන් වන එක්තරා චාරිත්‍රයක් මොවුන් තම ජීවිතය සේ ආරක්ෂා කරගෙන යන බවටයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ . එනම් මොවුන් විසින් විසගෝර සර්පයින් සමග ජීවත්වීමට පුරුදු වී සිටීම සහ ඔවුන්ගේ විස බීමට පුරුදු වී තිබීමයි .

කෙසේවෙතත් මෙම චාරිත්‍රය සදහා ලොකු කුඩා ගැහැණු පිරිමි සෑම පුද්ගලයකුම නිරත විය යුතු අතර මෙම චාරිත්‍රය ඉටු කිරීමේදී මිනිසුන් මිය ගොසින්ද තිබෙනවා. පහත සදහන් වෙන්නේ එම අවස්ථාවේ ගන්න ලද ඡයාරූප කිහිපයකි.



















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top