Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 15
672
Views
මාස 8ක් වයසැති කුඩා දරුවෙකුගේ මරණයක් සම්බන්ධ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 
 
මෙම සිදුවීම වාර්තා වන්නේ රුසියාවෙන්. 
 
Nadezhda Yarych යන මෙම මව විසින් මෙසේ තම දරුවා වන Zakharට වොඩ්කා පානය කරන්නට දී ඇත්තේ ඔහුව නින්දට යවන අදහසින්.

අනතුරුව දරුවාට උණ වැළඳී ඇති අතර ඇය වහාම ඔහුව රෝහල්ගත කර තිබෙනවා. 
 
ඇය විසින් දරුවා සමඟ රෝහලේ නතර වීම ප්‍රතික්ෂේප කර ඇති බවද සඳහන්. 
 
වාර්තා අනුව කියවෙන්නේද දරුවා රෝගී වීමේ ප්‍රධාන හේතුව වොඩ්කා පානය කිරීමට දීම බවයි. 
 
ඇය විවාහ වී සිටින්නේ Mikhail Yarych සමඟ වන අතර ඔහු දරුවාගේ පියා මෙන්ම ඇයගේ අනියම් සැමියා ද වනවා. 
 
පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවද සඳහන්. 
 
කෙසේ වෙතත් අවසන් වාර්තාවල සඳහන් වන්නේ දරුවාගේ මරණය සම්බන්ධයෙන් මව සැකසහිත බැවින් ඇයව අත්අඩංගුවට ගන්නා ලෙසයි.

මිය ගිය මාස 8ක් වයසැති දරුවා..
 
 
දරුවාගේ මව හා පියා...
 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top